Image

මාලිමා ආණ්ඩුව බිහි කිරිමට උදවු කළ වින්නඹු මාතාව කවුද...? - Ideas front වීඩියෝවක්

මාලිමා ආණ්ඩුව බිහි කිරිමට උදවු කළ වින්නඹු මාතාව කවුද...? - Ideas front වීඩියෝවක්

 

මාලිමා ආණ්ඩුව බලයට පත්වීම සඳහා සංස්කෘතික පාර්ශ්වයට අමතරව තවත් පාර්ශ්වයක් බලපෑ බවත්, ඒ අන් කිසිවක් නොව ව්‍යාපාරික ප්‍රජාව යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

ගෝඨාභය බලයට ගෙන ඒමට ද මෙම සිද්ධිය ම බලපෑ බව ඔහු සිහිපත් කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න විසිනි.

සටහන - ජයසිරි 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න