Image

ලංකාවේ ස්ත්‍රීවාදී ව්‍යාපාරයට සිදු වූයේ කුමක් ද...? - Ideas front වීඩියෝවක්

ලංකාවේ ස්ත්‍රීවාදී ව්‍යාපාරයට සිදු වූයේ කුමක් ද...? - Ideas front වීඩියෝවක්

1985 වසරේ දී පමණ ආරම්භ කළ ස්ත්‍රීවාදී ව්‍යාපාරය කෙමෙන් කෙමෙන් බොහෝ ක්ෂේත්‍ර කරා: විශේෂයෙන් ම නිදහස් වෙළඳ කලාප දක්වා පැතිර ගොස්  එක්තරා මොහොතකට පසු, ධනවාදී වෙළඳපළකරණය ඉදිරියේ ලංකාවේ වාමාංශික ව්‍යපාරය දිය වුණා සේ ස්ත්‍රීවාදී ව්‍යාපාරය ද ක්‍රමානුකූලව ඇදවැටුණා යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘ Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට  සහභාගි වෙමිනි.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ රටෙහි ශ්‍රම බළකායට කෙතරම් කාන්තාවන් ඇතුළත් වුව ද ඔවුන්ට අවශ්‍ය යටතල පහසුකම් සංවර්ධනය වී නොමැති බවයි.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන - ජයසිරි අලවත්ත

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න