අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට වාසනාව තිබෙනවා යැයි නිරන්තරයෙන් ම ජ්‍යෝතිෂවේදීන් පවසන බැවින් ඩොලරය කඩා වැටීම වුව ද අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට යහපතක් උදාකරනු ඇතැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ලංකාවේ ආර්ථිකය අවදානම් තත්ත්වයට පත්වූයේ කොරෝනා සමයේ බවත්, එය යථා තතතවයට පත් කිරීමට ින දහසක් හෙවත් වසර තුනක් ගත වූ බවයි.
අනතුරුව රුසියානු සහ යුක්‍රේන යුද්ධය සමග එම අර්බුදය යළි හිස එස වූ බව ද හෙතෙම සිහිපත් කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන - ජයසිරි අලවත්ත
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
