තමන්, විපුල සහ තම කණ්ඩායම දේශපාලනය කරන්නේ මුදල් ඉපයීමේ බලාපොරොත්තුවෙන් නොවන බවත්, මේ වන විට 'විපක්ෂය' යැයි කියා ගන්නා සෑම පක්ෂයක් ම, සෑම පුද්ගලයෙක් ම දේශපාලනයේ නියැළෙන්නේ අනාගතයේ දී විශාල මුදල් ප්‍රමාණයක් සොයා ගැනීමේ අරමුණ පෙරදැරිව යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ මාලිමා ආණ්ඩුව පළමුවෙන් ම කළ යුතුව තිබුණේ ආර්ථිකය ස්ථාවර කිරීම වුව ද එය නොකළ බවයි.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන - ජයසිරි අලවත්ත
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
