Image

පාර්ලිමේන්තු නියෝජිතයා ජනතාව නියෝජනය කරනවා ද...? - Ideas front වීඩියෝවක්

පාර්ලිමේන්තු නියෝජිතයා ජනතාව නියෝජනය කරනවා ද...? - Ideas front වීඩියෝවක්

පාර්ලිමේන්තුව පවතින්නේ රටේ ජනතාව වෙනුවෙන් අණ පනත් නිර්මාණය කිරීමට සහ ඒවා සම්මත කිරීමට වුව ද, එම පාර්ලිමේන්තුවට යන පුද්ගලයා යා යුත්තේ පාසල් යන ආකාරයට නොව මහජනතාව නියෝජනය කරමින් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට  සහභාගි වෙමිනි.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන - ජයසිරි අලවත්ත

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න