වර්තමානයේ සිදුවෙමින් පවතින හෝ අසන්නට දකින්නට ලැබෙන බොහෝ සිද්ධි (හිටපු දේශපලනඥයින් ගේ දරුවන් වර්තමානයේ ද විවිධ හොරකම් සහ මංකොල්ල කැම්වලට සම්බන්ධ වීම යනාදිය) ධනවාදයේ ව්‍යුහාත්මක පෙරළියත් සමග ඇති වූ පරිභෝජනවාදී සංස්කෘතියේ අතුරු පලයක් ලෙස හැඳින්විය හැකි යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
ඔවුන් බොහෝ දෙනකු තෘප්තියේ අවසානයට ගමන් කර ඇති බැවින් මේ වන විට ආශාව (Desire) ද මිය ගොස් ඇතැයි දීප්ති අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන - ජයසිරි අලවත්ත
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
