ලෝක ශූරතා තරගයක වයස අවුරුදු 55-59 කාණ්ඩයක ශ්‍රී ලාංකිකයකු දිනාගත් පළමු පදක්කම ගාමිණී සුගතදාසට

ලෝක ශූරතා තරගයක වයස අවුරුදු 55-59 කාණ්ඩයක ශ්‍රී ලාංකිකයකු දිනාගත් පළමු පදක්කම ගාමිණී සුගතදාසට

ක්‍රීඩා ඉසව් අතර ලෝකයේ දැවැන්ත තරගාවලියක් ලෙස වාර්ෂිකව පැවැත්වෙන තරගාවලියක් ලෙස 2025 TCS New York City Marathon (AbbottWMM MTT Age Group World Championships) මෙම මැරතන් තරගාවලිය හඳුන්වනවා.

මෙම තරගාවලිය නොවැම්බර් 02 දින පැවති අතර ඒ සඳහා වයස අවුරුදු 55-59 කාණ්ඩයේ සහභාගී සමස්ත තරගකරුවන් 2358 දෙනා අතරින් ගාමිණී සුගතදාස තෙවන ස්ථානය දිනාගැනීමට සමත්විය. මෙහි සමස්ත දුර කිලෝමීටර් 42.2 වේ.

මෙහි දක්ශතාව පැය 2: විනාඩි 42: තත්ත්පර 14 ලෙස සටහන් විය.

ශ්‍රී ලාංකිකයකු මෙම වසස් කාණ්ඩයේ ලෝක ශූරතා තරගයක දිනාගත් පළමු පදක්කම වීම විශේෂයත්වයකි.

මෙම තරගාවලිය සඳහා පනස් පන්දහසකට අධික තරගකරුවන් පිරිසක් සහභාගී වූහ.

 

(සමීර මදුසංක හේවා ගමගේ) 

 

 

gamini1

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න