නිමල් වන්නි නැව වරක් 2025 ලෝක කායවර්ධන තරගාවලියේ සම්මාන දිනාගනී

නිමල් වන්නි නැව වරක් 2025 ලෝක කායවර්ධන තරගාවලියේ සම්මාන දිනාගනී

ඉන්දනීසියාවේ බතාම් නුවර මේ දිනවල පැවැත්වෙන පැවැත්වෙන 16 වැනි( WBPF) ලෝක කායවර්ධන සහ පිසික් තරගාවලියේ වයස 50-60 මාස්ටර්ස් තරග අංශය සහ කිලෝ 90 වැඩි බර පන්තිය නියෝජනය කල නිමල් වන්නිආරච්චි සියළු තරග කරුවන් අතරින් ලොව හොදම මස්පිඩු ප්‍රදර්ශකයා බවට විය.

එහිදී DATUK WIRA GAN TIAN LOO සම්මානය දිනා ගැනීමට සමත්වීම විශේෂත්වයකි.

මෙම තරගාවලිය සදහා රටවල් 50 ට අධික සංක්‍යාවක් සහබාගී විය.

ඉහත සම්මානය දෙනු ලබන්නේ ආසියාවේ බිහිකළ විශිෂ්ටතම කායවර්ධන ශිල්පියෙකු වන මැලේසියානු ජාතික DATUK WIRA GAN TIAN LOO මහතා සිහිවීම පිණිස දෙනු ලබන ලෝකයේ දක්ෂතම කායවර්ධන මස්පිඩු ප්‍රධර්ශකයා හට ලබා දීම විශේෂත්වයකි.

(සමීර මදුසංක හේවා ගමගේ )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න