නිශාන්ත පෙරේරා, හැටෙන් ඉහළ කායවර්ධන තරගයේ රන් සහ රිදී පදක්කම් දෙකක් දිනයි

නිශාන්ත පෙරේරා, හැටෙන් ඉහළ කායවර්ධන තරගයේ රන් සහ රිදී පදක්කම් දෙකක් දිනයි

Dubai හී දී පැවති Dubai_Amateur_Pro_Show තරගාවලියේ 75kg බර පන්තියේ රිදී පදක්කම සහ අවු. 60න් ඉහළ තරගාවලියේ රන්පදක්කම දිනා ගැනීමට නිශාන්ත පෙරේරා සමත් වී තිබේ.

පසු ගිය 08වන දා ඩුබායි හි පැවති Dubai Amateur Pro Show තරගයේ රිදී පදක්කමක් සහ රන් පදක්කමක් දිනා ලෝකයේ තරුණයින් සමග කරට කර තරග කරන ලංකාවේ වයස්ගතම කායවර්ධන ක්‍රීඩකයා වන නිශාන්ත පෙරේරා මෙවර නියෝජනය කර ඇත්තේ ඔහු ගේ 22වන ජාත්‍යන්තර තරගය යි.

මේ සමග ඔහුට අපගේ උණුසුම් සුභ පැතුම් ද පිරිනමන්නෙමු...!

 

nishantha2

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න