Image

ප්‍රදිප් සෝමසිරි, ඕස්ට්‍රේලියාවේ දී ලෝකඩ පදක්කම දිනා ගනී

ප්‍රදිප් සෝමසිරි, ඕස්ට්‍රේලියාවේ දී ලෝකඩ පදක්කම දිනා ගනී

2026 වසරේ Silver Level කාණ්ඩයේ මළල ක්‍රීඩා තරගාවලියක් වන  ඕස්ට්‍රේලියාවේ ජාතික මළල ක්‍රීඩා තරගාවලිය (2026 Australian Athletics Championships) මෙවර සිඩඩ්නි නුවර පාර්ක් ක්‍රීඩාංගණයේ දී  මේ දිනවල  පැවත්වේ.

ඒ සදහා ශ්‍රී ලංකාවේ පැරා අංශය නියෝජනය කරමින් T46 කාණ්ඩයේ තරග වැදුණු ප්‍රදීප් සෝමසිරි මීටර් 1500m ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය. එම ඉසව්ව  වි : 3 තත්ත්පර : 59 දක්ශතාව ලෙස සටහන් විය . ඔහුගේ මෙම වසරේ පළමු ජාත්‍යන්තර ජයග්‍රහණය වීම විශේෂයත්වයකි.

sp1

sameeraසමීර මදුසංක හේවා ගමගේ 

 

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න