මේ දිනවල බංගලාදේශයේ ඩකා නුවර 10 වන දකුණු ආසියානු කරාතේ තරගාවලිය පැවත්වේ. ඒ සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් -55KG බර පංතියේ කේවල කුමිතේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට නිතාෂා තරුශදී ක්‍රීඩිකාව සමත්වූවා ය.
ඇය මේ වන විට කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පලමු වසර ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි.
සමීර මදුසංක හේවා ගමගේ
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
