ටැන්සානියාවේ ජනාධිපති ජෝන් මොගුෆුලි මියගොස් ඇති බව වාර්තා වේ.
61 හැවිරිදි ජනාධිපතිවරයා සති දෙකක් පමණ අසනීපව සිටි බව සඳහන් වන අතර ඔහු ට කොවිඩ් වැළඳී ඇතැයි විරුද්ධ පක්ෂයේ දේශපාලනඥයින් පවසයි.
නමුත් එරට අගමැති සාමියා සුලුහූ හස්සාන් පැවසුවේ, ජනාධිපතිවරයා හෘද හේතුවෙන් මියගිය බවය.
ඔහුගේ මරණය හේතුවෙන් එරට සති දෙකක ශෝක කාලයක් නිවේදනය කර තිබේ.
කොරෝනා වෛරසයේ බලපෑම ගැන තැකීමක් නොකළ අප්‍රිකානු මහද්වීපයේ ප්‍රමුඛතම රාජ්‍ය නායකයා වූයේ ඔහු ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
