යුද්ධය නවත්වපන් : රුසියානුවන් විරෝධතාවල !

යුද්ධය නවත්වපන් : රුසියානුවන් විරෝධතාවල !

යුක්‍රේනයේ පහරදීම් සහ ආක්‍රමණ නවතන්නැයි බලකරමින් රුසියානු ජනතාව වීදි පුරා විරෝධතා වල නිරතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මොස්කව් සහ ශාන්ත පීටස්බර්ග් නගරවල පැවැත්වෙන මෙම යුද විරෝධී පෙළපාලි සඳහා එරට ජනප්‍රිය චරිත රැසක්ම එක්ව සිටින බවත් එහිදී සඳහන් වෙයි.

ඔවුන් අතර නළු නිළියන් , ක්‍රීඩකයින් ඇතුලු විශාල පිරිසක් සිටින බවද වාර්තාවේ.

කෙසේ වෙතත් රුසියානු පාලනය විරෝධතා විසුරුවා හැරීමට එරට ආරක්ෂක අංශ වෙත නියෝග නිකුත්කර ඇති බවත් ඒ අනුව දහස් ගණනින් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවත් එම මාධ්‍ය වාර්තා පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න