බලයෙන් පහ කළ මියන්මාර නායිකා අවුන් සාන් සුචීට එරට අධිකරණයකින් දූෂණ චෝදනා මත වසර 05 ක සිර දඬුවමක් නියම කෙරිණ.
මේ වන විට 76 වන වියෙහි පසුවන නොබෙල් සාම ත්‍යාගලාභී අවුන් සාන් සුචීට එරෙහිව නඩු 11 ක් පවරා තිබේ.
ඉන් පළමු නඩු විභාගයේ තීන්දුව ලෙස ඇයට එලෙස වසර 05 ක සිර දඬුවම් නියම කෙරිණ.
පසුගිය පෙබරවාරී මස පළමු වැනිදා කුමන්ත්‍රණයකින් මියන්මාරයේ පාලනය හමුදාව යටතට ගැනීමත් සමග විවිධ චෝදනා යටතේ ඇයට එරෙහිව නඩු පවරා තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
