ගාසා තීරයට ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාර හේතුවෙවන් ළමයින් 614 දෙනකු, කාන්තාවන් 370ක් ඇතුළු පුද්ගලයන් 1,900ක් පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තුවාල ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව මේ වනවිට 7,500 ඉක්මවා ඇත.
ඊශ්‍රායල් බලධාරීන් පවසන්නේ හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයේ දී ප්‍රාණ ඇපකරුවන් ලෙස අල්ලාගෙන සිටි පුද්ගලයන් පිරිසකගේ මළ සිරුරු කොටස් හමුවූ බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
