2013 මහ මැතිවරණය නවාස් ෂරීෆ් දිනුව හැටි ඉම්රාන් ඛාන් හෙළිකරයි

2013 මහ මැතිවරණය නවාස් ෂරීෆ් දිනුව හැටි ඉම්රාන් ඛාන් හෙළිකරයි

2013 මහ මැතිවරණයේදී නවාස් ෂරීෆ් පකිස්ථානයේ අග්‍රාමාත්‍යවරයා ලෙස ජයග්‍රහණය කළේ එරට හමුදාවගේ සහයෙන් බව පීටීඅයි පක්ෂයේ නායක ඉම්රාන් ඛාන් චෝදනා කරයි.

ඉස්ලාමාබාද් නුවරදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව සඳහන් කළ අතර විශේහයෙන් පන්ජාබ් ප්‍රාන්තයේ නවාස්ගේ ජයග්‍රහණයට හමුදා බ්‍රිගේඩියර්වරයෙකු සෘජුව සහය දැක්වූ බවත් ඔහු සඳහන් කර ඇත.

එසේම මේ වන විට පකිස්තාන අධිකරණය සහ හමුදාව ස්වාධීනව කටයුතු කරන බැවින් නවාස්ගේ එම නීති විරෝධී ක්‍රියා වැලක්වීමට හැකිව ඇති බවද ඉම්රාන් ඛාන් සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න