රුසියාවේ විශාලම තෙල් සමාගම් දෙකට ඇමෙරිකාවෙන් සම්බාධක

රුසියාවේ විශාලම තෙල් සමාගම් දෙකට ඇමෙරිකාවෙන් සම්බාධක

රුසියාවේ විශාලතම තෙල් සමාගම් දෙක වන රොස්නෙෆ්ට් සහ ලුකොයිල් ඉලක්ක කර ගනිමින් එක්සත් ජනපදය නව සම්බාධක ප්‍රකාශයට පත් කර තිබේ. යුක්රේනයේ සාම ගිවිසුමක් සාකච්ඡා කිරීම සඳහා මොස්කව්ට බලපෑම් කිරීමේ උත්සාහයක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.

සම්බාධක නිවේදනය පැමිණියේ බුඩාපෙස්ට් හි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ සැලසුම් කර තිබූ රැස්වීමක් දින නියමයක් නොමැතිව කල් දමන බව ට්‍රම්ප් පැවසා දිනකට පසුවය.

බදාදා දිනයේදී රුසියාව යුක්රේනයට දැඩි බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ අතර එමඟින් ළමුන් ඇතුළු අවම වශයෙන් හත් දෙනෙකු මිය ගියේය.

(ada)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න