ජපානයේ ක්‍යුෂු (Kyushu) පළාතේ අද (25) රිච්ටර් මාපක 5.5.ක භූ කම්පනයක් සිදු විය.
එය, කි.මී. 10ක් පෘතුවි අභ්‍යන්තරයේ සිදුවී ඇතැයි, භූ විද්‍යා පිලිබඳ ජර්මානු පර්යේෂණායතනය (German Research Center for Geosciences ) පවසයි. ඔයිටා ( Oita) පළාතේ සිට කි.මී. 50ක් දුරින් එය සිදුව ඇතැයි වාර්තා වේ. එහි අපි-කේන්ද්‍රය වටා පිහිටි බොහෝ ස්ථාන වෙතින් කම්පන වාර්තා වේ.
(සටහන | Reuters සහ VOLCANO DISCOVERY ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
11/25 /2025
Earthquake of magnitude 5.5 strikes Japan's Kyuhsu region, GFZ says

