කැලිෆෝනියාවේ සියෙරා නෙවාඩා කඳු වැටියේ හිම මත ලිස්සා යාමේ යෙදුනු දස දෙනෙක් ඊයේ (17) හිම සුළි පතනයකින් අතුරුදන් වූහ. තවත් සය දෙනකු මුදා ගැනීමේ කණ්ඩායම් ලඟා වන තෙක් එහි සිරවී සිටිතැයි ද වාර්තා වේ.
හිම කුණාටු හේතුවෙන් යාබද අධිවේගී මාර්ගයක් ද වසා දැමීමට බලධාරීහු පියවර ගත්හ.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මුදා ගැනීමේ මෙහෙයුම් ප්‍රමාද වන බව ඔවුහු කියා සිටියහ.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
2/18/2026
(
මුලාශ්‍රය :
As many as 10 skiers missing, at least six stranded in California avalanche
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
