Image

22කට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නීතිඥයෝ පෙත්සමක් ගොනු කරති

22කට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නීතිඥයෝ පෙත්සමක් ගොනු කරති

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22වන සංශෝධනය අභියෝගයට ලක් කරමින් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නීතිඥයෝ සංවිධානය පෙත්සමක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇතැයි එම සංවිධානය සඳහන් කරයි.

එම සංවිධානය මේ බව සඳහන් කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

මතු  පළ වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නීතිඥයෝ සංවිධානය විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම යි. 

අදාළ නිවේදනය කියවන්න පිවිසෙන්න මෙතනින්

DLWI829

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න