ක්‍රිකට් නායකයා රටක් අල්ලයි !

ක්‍රිකට් නායකයා රටක් අල්ලයි !

පාකිස්තානයේ මහ මැතිවරණය ජයග්‍රහණය තහවුරු කිරීමට හිටපු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන් සමත්ව ඇති බව වාර්තා වෙයි.

මෙතෙක් පකිස්තාන මැතිවරණයේ සමස්ථ නිල  ඡන්ද ප්‍රතිඵල නිකුත් නොවුණත්, විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඛාන් පවසා සිටියේ තමන් ජයග්‍රහණය කර ඇති බවත් ඒ අනුව  දූෂණයෙන් තොර ශක්තිමත් ආර්ථිකයක් සහිත පාකිස්තානයක් ගොඩනැගීමට කැපවන බවය.

පාකිස්තාන මැතිවරණ ඉතිහාසයේ වසර 71කින් පසුව එක් ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයක් අවසන් වීමෙන් පසුව, මැතිවරණයක් හරහා තවත් ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයක් වෙත බලය හුවමාරු වන දෙවැනි අවස්ථාව මෙය වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න