මුදල් විශුද්ධිකරණය යටතේ පකිස්ථානයේ සර්දාරිටත් නඩු !

මුදල් විශුද්ධිකරණය යටතේ පකිස්ථානයේ සර්දාරිටත් නඩු !

මුදල් විශුද්ධිකරණය යටතේ පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය අසීෆ් අල් සර්දාරි සහ ඔහුගේ සොහොයුරිය ඇතුළු 20 දෙනෙකුට එරෙහිව එරට අධිකරණයකින් නඩු පවරා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මුදල් විශුද්ධිකරණය යටතේ පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය අසීෆ් අල් සර්දාරි සහ ඔහුගේ සොහොයුරිය ඇතුළු 20 දෙනෙකුට එරෙහිව එරට අධිකරණයකින් නඩු පවරා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඒ, පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කරමින් පකිස්ථාන ෆෙඩරල් විමර්ශන ඒජන්සියේ නිලධාරීන් සඳහන් කර ඇත්තේ හිටපු අග්‍රාමාත්‍ය අසීෆ් අල් සර්දාරි සහ ඔහුගේ සොහොයුරිය ඇතුළු පිරිස අධිකරණය මඟහරිමින් සිටින බවය.

රුපියල් බිලියන 35 ක වංචාවක් සම්බන්ධයෙන් මේ පිරිසට එරෙහිව නඩු පැවරීම සිදුකර ඇති අතර පකිස්තාන හිටපු අගමැති අසීෆ් අල් සර්දාරී, ඔහුගේ සොහොයුරිය වන ෆාර්යල් තල්පූර්, පෞද්ගලික බැංකුවක සභාපතිවරයෙක් ඇතුළු මූල්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයින් 20 දෙනෙකු පමණ ඒ යටතේ චෝදනා ලබා ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න