බංග්ලාදේශ මාධ්‍යවේදිනියක ඝාතනය කරලා !

බංග්ලාදේශ මාධ්‍යවේදිනියක ඝාතනය කරලා !

32 හැවිරිදි  බංග්ලාදේශ මාධ්‍යවේදිනියක වන   Subarna Nodi   කපා කොටා ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊට අනුව සුබර්නා පදිංචිව සිට ඇත්තේ බංග්ලාදේශයේ පබ්නා ප්‍රදේශයේ වන අතර කිසියම් පිරිසක් පසුගියදා  28 රාත්‍රියේ ඇගේ නිවසට ඇතුළු වී, තියුණු ආයුදවලින් ඇයට පහර දී මරා දමා ඇති බව පොලිසිය පවසා ඇත.

ඇය  Ananda TV නමැති බංග්ලාදේශ රූපවාහිනී නාළිකාවේ ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙසත්, ජගරූටූ බෙංගාලා පුවත්පතේ මාධ්‍යවේදිනියක් ලෙසත් රාජකාරි කර තිබූ බවද දැනගන්නට ඇත.

hqdefault

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න