Language Switcher

Ad

Ad 01

V2025

නවාස් ශරීෆ් වසර 7කට හිරේ !

පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය නවාස් ශරීෆ් වසර 7ක සිරදඬුවම් නියමව  ඇත.

ඒ එරට මහාධිකරණයක් ලබාදී ඇති නියෝගයකට අනූවය.

දූෂණ චෝදනා හේතුවෙන් මෙලෙස නවාස් ශරීෆ් සිර දඩුවම් ලබා ඇති අතර මීට පෙරද ඔහු දූෂණ චෝදනා හේතුවෙන් සිර දඩුවම් ලබා ඇප මත නිදහස්ව සිටියේය.
 
කෙසේ වුවත් නවාස් ශරීෆ් මේ චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.