වෙනිසියුලාවේ වර්තමාන ජනාධිපති නිකලස් මදුරෝ එම ධූරයෙන් පහ කිරීම ස`දහා ඇමරිකා හමුදාවේ සහාය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව වෙනිසියුලා විපක්ෂ ජුආන් ගුවයිඩෝ පවසා සිටියි.
මීට පෙර අවස්ථා කිහිපයකදීම වෙනිසියුලා ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත් කිරීමට උත්සාහ කළද එම කිසි`දු උත්සාහයක් සාර්ථක නොවූ බැවින් මෙවර ඇමෙරිකානු හමුදාව එක් කර ගැනීමට කටයුතු කරමින් සිටින බව ඔහු ස`දහන් කර සිටියි.
වර්තමාන වෙිසියුලානු ජනාධිපතිවරයාගේ අසාර්ථක පාලනය හේතුවෙන් ජනතාව ඔහුට විරුද්ධව විරෝධතා ආරම්භ කළ අතර එහි ප‍්‍රථිපලයක් ලෙස විපක්ෂ නායකවරයාට සහාය ලබා දීමටද ඔවුන් කටයුතු කරමිනි සිටින බව විදේස් ආරංචි මාර්ග ස`දහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
