ඉරානය - සහ ඇමරිකාව අතර ඇති කරගෙන ඇති සබදතාව මේ වන විට දෙදරා යමින් පවතින බව වාර්තා වේ.
ඊට ආසන්නතම හේතුව ලෙස දක්වා ඇත්තේ ඇමරිකානු ජනාධිපතිවරයා විසින් ඉරාණයට සම්බාධක පැනවීමයි.
ඩොනල්ඩ් ට‍්‍රම්ප් විසින් ඒ ආකාරයේ සම්බාධකයන් ඉරානයට පැනවීමට හේතු වූයේ න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්බන්ධයෙන් දෙරට අතර තිබූ එකගතාවයන් ඉරානය විසින් කඩ කිරීමයි. කෙසේ වුවද මේ වන විටත් ඉරානය අන්තර් ජාතික න්‍යෂ්ටික ගිවිසුමෙන්ද අර්ධ වශයෙන් ඉවත් වීමට කටයුතු කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
