ඉන්දුනීසියාවේ ජනාධිපතිවරණය පසුගියදා ප‍්‍රකාශයට පත් වූ අතර එහි ප‍්‍රථිඵල ප‍්‍රකාශයට පෙර රට පුරා දැඩි ආරක්ෂක තත්වයක් ක‍්‍රියාත්මක කිරීමට ඉන්දුනීසියාව කටයුතු කර ඇත.
ලබන සතියේදී ප‍්‍රකාශයට පත් කිරීමට නියමිත ජනාධිපතිවරණ ප‍්‍රථිඵලයත් සමග ඉන්දුනීසියාවට ප‍්‍රහාරයක් එල්ල වීමේ සැළසුමක් පිළිබදව වාර්තා වීම හේතුවෙන් මේ ආකාරයේ ආරක්ෂඛ විධි විධාන යෙදීමට කටයුතු කර ඇත.
එම වාර්තාවලට අනුව මේ මස 21 සට 23 දක්වා දිනයන්හි ඉන්දුනීසියානු ජනයා වැඩිපුර රැුස්වන ස්ථානයකට මේ ආකාරයේ ප‍්‍රහාරයක් එල්ල වනු ඇතැයි සැක කරන අතර ඒ හේතුවෙන් ජකාර්තා අගනුවර පොලිස් නිළධාරීන් 32,000ක පමණ පිරිසක් ආරක්ෂාව සදහා යොදවා ඇතැයි වාර්තා වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
