ඔස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු මෙන්ම කම්කරු පක්ෂ හිටපු නායකයෙකු වූ බොබ් හෝක් අභාවප්‍රාප්ත වී ඇත.
89 වන වියේ පසුවූ ඔහු සිඩ්නිහි සිය නිවසේදී අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
බොබ් හෝක් 1983 වසරේ සිට 1991 වසර දක්වා ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කර ඇති අතර වැඩිම කාලයක් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ කම්කරු පක්ෂයේ නායකයාද ඔහුය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
