Language Switcher

V2025

ඉරානය සමග යුද්ධයක් නෑ - ට‍්‍රම්ප්

ඉරානය සමග යුධමය තත්වයකට එළඹීම කෙරෙහි තමා තුළ කිසිදු අදහසක් නොමැති බව ඇමරිකානු ජනාධිපතිවරයා පවසයි.

ස්විස්ටර්ලන්ත ජනාධිපතිවරයා සමග පසුගියදා ධවල මන්දිරයේදී පැවති සාකච්ඡාවකිදී ඔහු මේ බව සදහන් කර ඇති බව විදෙස් ආරංචි මාර්ග සදහන් කරයි.

න්‍යෂ්ටික අවි භාවිතය සම්බන්ධයෙන් ඇමරිකාව සහ ඉරානය අතර පමුගිය කාලයේ මකභේදයන් උත්සන්න වූ අතර ඒ නිසාම ඉරානයට එරෙහි සම්බාධක පැනවීමටද ඇමරිකාව කටයුතු කර තිබිණ.