ට‍්‍රම්ප් - තානාපති ගැටුමට තෙරේසත් මැදිවෙයි

ට‍්‍රම්ප් - තානාපති ගැටුමට තෙරේසත් මැදිවෙයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් බ්‍රිතාන්‍ය තානාපතිවරයා සම්බන්ධයෙන් පල කළ අදහස් වලට බ‍්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා පිළිතුරු ලබා දී ඇත්තේ තමන්ගේ තානාපතිවරයා වෙනුවෙන් පෙනී සිටින බව පවසමිනි.

බ්‍රිතාන්‍ය තානාපතිවරයා විසින් ට‍්‍රම්ප් අදක්ෂ මුග්ධ ජනාධිපතිවරයකු බව පවසමින් යවන ලද විදයුත් පණිවිඩයක් හේතුවෙන් එම තානාපතිවරයා සමග කටයුතු නොකරන බව ට‍්‍රම්ප් සදහන් කර ඇත්තේ බ‍්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ පිළිබදවද විවේචනය කරමිනි.

ඊට පිළිතුරු දුන් තෙරේසා මේ බි‍්‍රතාන්‍ය තානාපති ශ‍්‍රිමත් කිම් ඩාරොජ් වෙනුවෙන් පෙනී සිටිමින් ට‍්‍රම්ප්ගේ ප‍්‍රකාශය හෙලා දැක ඇත. මේ හේතුව නිසාම දෙරට අතර මේ වන විට තිබූ හොද හිත පලුදු වෙමින් තබෙනු දැකිය හැකිය. ව්ශේ්ෂයෙන් තෙරේසා මේගේ ක‍්‍රියාකලාපය දිගින් දිගටම විවේචනය කිරීමට ට‍්‍රම්ප් කටයුතු කිරීමද ඊට හේතුවක් වී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න