පැපුවා නිව්ගිනියාවේ ගෝත‍්‍රික ගැටුම්ග 24ක් මරුට

පැපුවා නිව්ගිනියාවේ ගෝත‍්‍රික ගැටුම්ග 24ක් මරුට

පැපුවා නිව්ගිනියාවේ කදුකර ප‍්‍රදේශයන්හි වාසය කරන ගෝත‍්‍රික කණ්ඩායම් අතර ඇති වූ ගැටුම් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මිය ගිය පිරිස අතර කුඩා දරුවන්, ගැබිණි මව්වරුන් ද සිටින බව පැවසෙන අතර මිය ගිය පිරිස මීට වඩා වැඩි විය හැකි යයිද අපේක්ෂා කරයි.

මේ පිළිබදව අදහස් දක්වන පැපුවා නිව්ගිනියා අගමැති ජේම්ස් මරාපේ සදහන් කර සිටියේ මෙය තමන්ගේ ජීවිතයේ ඉතා දුක්බරම සිදුවීමක් බවයි.

මෑත ඉතිහාසයේ මෙම ගෝත‍්‍රික පිරිස් ඉතා ප‍්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙමින් එකිනෙකා මරා ගන්නා තත්වයකට පත්වූ එකම අවස්ථාව මෙය බවද පැවසේ.

කෙසේ වුවද වසර 20කට පෙර සිට මෙම ගෝත‍්‍ර අතර සුලු ගැටුම් පවතින බවද වැඩි දරටත් සදහන් වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න