ගෝතමාලාවේ නව ජනාධිපතිවරයා ලෙස අලිජන්ඩ්‍රෝ ජියාමටේ තේරී පත් වී ඇත.
මේ වන විට එම මැතිවරණයේ 95% ක පමණ ඡුන්ද ප‍්‍රතිඵල නිකුත් කර ඇති අතර එම ප‍්‍රතිඵල තුළින් 59%ක පමණ ඡුන්ද ප‍්‍රතිශතයක් තමන් සතු කර ගැනීමට ඔහු සමත්ව ඇත.
ගෝතමාලාවේ හිටපු බන්ධනාගාර ප‍්‍රධානියෙක් වන ඔහු කොන්සවේටිව් පක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය. මධ්‍යම වාමාංශික ප‍්‍රතිවාදී පන්ෂයේ අපේක්ෂකයා වූ සැන්ඩ‍්‍රා ටොරිස් ඔහුගේ ප‍්‍රතිවාදියා වූ අතර ටොරිස් 41%ක ඡුන්ද ප‍්‍රතිශතයක් දිනා ගැනීමට සමත් විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
