ඉන්දියාවේ හිටපු මුදල් අමාත්‍යවරයෙකු සහ භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වූ අරුන් ජෙට්ලි මහතා අද දහවල් අභාවප්‍රාප්ත වී ඇත.
හෘද රෝග තත්ත්වයක් හේතුවෙන් ඔහු දින කිහිපයක් නවදිල්ලි නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.
අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 66 වන වියේහි පසුවිය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
