N.L.H Holdings සමාගම් ජාලය සිය නවතම ව්‍යාපාරය ලෙස N.L.H උකස් සේවාව නො 101, ගාලු පාර, කොළඹ 04 ස්ථානයේ මහත් හරසරින් පසුගිය දා ආරම්භ කරනු ලැබිණ.
ඒ බස්නාහිර පළාත් මහඇමති ඉසුර දේවප්‍රිය,පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් යුතුවය.
මෙම උකස් සේවාවේ ඇති සුවිශේෂීත්වය වන්නේ එය පැය 24 විවෘත උකස් මධ්‍යස්ථානයක් වීමයි. එසේම උපරිම විශ්වාසයෙන් යුක්තව ඉතා අඩු පොලි අනුපාතයක් යටතේ මුදල් ලබා ගැනීම මෙම උකස් සේවාව මගින් හැකියාවක් ලැබෙනු ඇත.
වැඩි විස්තර සදහා දැන්ම අමතන්න-0112555527
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
