උත්සව සමය ආරම්භ වීමත් සමග මහජනතාවගේ මහජන සෞඛ්‍ය සම්බන්ධව අවධානය යොමු කරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් දිවයින පුරා විශේෂ මෙහෙයුම් මේ වන විට ආරම්භ කර ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
එක්සත් ජනපද නාවික හමුදාවේ ලිටෝරල් කොම්බැට් නෞකාවක් වන යූඑස්එස් කැන්බරා කොළඹට පැමිණේ
ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය, ඉන්ඩිපෙන්ඩන්ස්-ප්‍රභේදයේ ලිටෝරල් කම්බැට් නෞකාවක් වන යූඑස්එස් කැන්බරා (එල්සීඑස් 30) (USS Canberra (LCS 30)) ජූනි 12 දින කොළඹ වරායට පැමිණීම පිළිබඳව නිවේදනය කරයි.
ගල් අඟුරු හොරකමේ මහ මොළකරුවන් එළියට – ධම්මික පෙරේරාගේ නමත් ඒ අතර
රජය විසින් සිදුකළ ගල් අඟුරු ටෙන්ඩර් දෙකම සම්පූර්ණයෙන්ම නීති විරෝධී බව පැහැදැලි කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පුබුදු ජයගොඩ බරපතළ කරුණු රැසක් අනාවරණය කර තිබෙනවා.
ඡායාරූප ශිල්පී රවින්ද්‍ර පුෂ්පකුමාර ගේ මව දිවි සැරිය නිම කරයි...!
අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකයේ ඡායාරූප ශිල්පී රවින්ද්‍ර පුෂ්පකුමාර ගේ මෑණියන් වූ යූ. ඉන්ද්‍රානි මහත්මිය අභාවප්‍රාප්ත වූවා ය.
ජවිපෙ සහ මාලිමාව අතර පරතරය නම්...
මාලිමාව වටා එක් වූ සියල්ලෝ ම ජවිපෙ නොවන බව අප කවුරුත් දන්නා කරුණකි. එමෙන් ම මාලිමාවේ ඉදිරිපෙළ බහුතරයක් ජවිපෙ බව ද අප දන්නා කරුණකි.
නවකතාවක් හෝ කෙටි කතා සංග්‍රහයක් නොවන නමුදු රන්වලටත් වඩා වටිනා කෘතියකි; ''රන් රෝස''
" බෝල්ටික් වෙරළබඩ වැලි කඳු අතර මා එක් ශිශිර ඍතුවක් ගත කළ හැටි සිහි කළ හැකිය. ගන හිම කඳන් වෙරළ අළලා පැතිර තිබිණි. උත්තුංග පයින් ගස්වලින් පවා පෙරී ආ හිම පියලි, සුළඟ විසින් තීරුවලට ඉරමින් අවට විරවනු පෙනිණි. සියල්ල නිහඬ ව ගිය විට පයින් ගෙඩිවලට තුඩ තියා හපන ඇට්ටර ලේනුන් ගේ නිරන්තර හඬ නිහඬ බව බිඳගෙන ඇසුණි.
පරිගණක අපරාධකරුවන් යැයි සැක චීන ජාතිකයින් දෙදෙනාට ඇප
කොටුව පොලිස් බල ප්‍රදේශයේ හෝටල් සංකීර්ණයක රැදී සිටිමින් පරිඝණක ඔස්සේ යම් අපරාධ සිදු කරන බවට සැක පිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි චීන ජාතිකයන් දෙදෙනා දැඩි ඇප කොන්දේසි මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළේ ය.
පූජකයිනි... මගේ දරුවා ගේ අධ්‍යාපනය තීරණය කිරීමට නුඹලා කවුද...?
ලංකාවේ සියලුම බුද්ධිමත් දෙමව්පියන් සෑම වර්ගයකම පූජකයින් ගෙන් ඇසිය යුතු සරල, සෘජු ප්‍රශ්නයක් ඇත. ඒ අන් කිසිවක් නොව පාසලේ ලෞකික අධ්‍යාපනය ලබන තම දරුවාට දිය යුතු අධ්‍යාපනය තීරණය කිරීමට නුඹලා කවු ද යන්නයි.
බොලිවුඩ් තරු: ශිල්පා ෂෙට්ටි කුන්ද්‍රා, ආදිත්‍ය රෝයි කපූර් සහ ජැකලින් ෆර්නැන්ඩස් අද දිවයිනට!
බොලිවුඩ් තරු ශිල්පා ෂෙට්ටි කුන්ද්‍රා, ආදිත්‍ය රෝයි කපූර් සහ ජැකලින් ෆර්නැන්ඩස් අද (12) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුලෙන් ශ්‍රී ලංකාව වෙත පැමිණ ඇත.
මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට - නාමල් රාජපක්ෂ
මේ දිනවල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම මුදල් බැර වන්නේ වැරදි ගිණුම්වලට යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
යාපනය දූපත්වාසීන්ටත් අඛණ්ඩ, ගුණාත්මක සහ ස්ථාවර විදුලි සැපයුමක් තහවුරු කරනවා - අමාත්‍ය අනුර කරුණාතිලක
“ඩීසල් බලාගාරවලින් විදුලිය ජනනය කිරීමේදී වැය වන පිරිවැය අධිකයි. ඒ වගේම මෙම දූපත් සදහා ඩීසල් ප්‍රවාහණයේදී විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ පාන්න සිදුවෙනවා. ස්වාභාවික ආපදා අවස්ථාලදී දුෂ්කරතා මැද තමයි ජනතාව ගේ විදුලිය සැපයුම දැනට පවත්වාගෙන යන්නේ . නමුත් මෙම නව විදුලිය පද්ධතිය එකතු කිරීම මගින් නයිනතිව් (නාගදීපය), අනලතිව් සහ ඩෙල්ෆ් දූපත්වාසීන්ට අඛණ්ඩ විදුලිය සැපයුමක් තහුවරු කරන්න අපට හැකිවෙනවා...” යැයි බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසයි.
රටේ දේශීය විදේශීය ණය වගේ දෙගුණයක සම්පත් කොටියි, ජේවීපී එකයි විනාශ කරලා තියෙනවා - නාමල් රාජපක්ෂ
අද ආර්ථිකය පිළිබඳ කතා කරන ජනතා විමුක්ති පෙරමුණ සහ එල්.ටී.ටී. ය පහුගිය වසර කිහිපය තුළ වර්තමාන ලංකාවේ දේශීය විදේශීය ණය මෙන් දෙගුණයක් තරම් ප්‍රමාණයක් මේ රටේ විනාශ කර ඇතැයි පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
රාජ්‍ය ව්‍යවසාය ආර්ථිකය කාබාසිනියා කරමින් පාඩු ලබනවා - රජිත් කීර්ති තෙන්නකෝන්
සීනි සමාගම, ශ්‍රී ලංකන්, රූපවාහිනිය, ගුවන් විදුලිය, විදුලිබල මණ්ඩලය, ගොවිජන රක්ෂණ මණ්ඩලය, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව, වැවිලි සංස්ථාව, ජනවසම, සතොස, ධීවර වරාය නීතිගත සංස්ථාව රටේ බදු මුදල් ගිලින බවත්, මේ වන විට භාණ්ඩාගාරය හිස් කරමින්, වර්ධනය වෙමින් පවතින ආර්ථික අර්බුදයට එක් ප්‍රධානතම හේතුවක් වන්නේ, රාජ්‍ය ව්‍යවසාය කළමනාකරණයේ දී රාජ්‍යය දක්වන අසමත් කළමනාකරණ යැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයෙහි විධායක අධ්යක්ෂ රජිත් කිර්ති තෙන්නකෝන් සඳහන් කරයි.
රැකියා (මිනිස්) ජාවාරමක් පිළිබඳ තොරතුරු හෙළි වේ
මෝල්ඩෝවා රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා විදේශ රටක සිටින ලාංකිකයකු සිදුකරන මහා පරිමාණ මිනිස් වෙළඳාමක් පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට තොරතුරු වාර්තා වී තිබේ.

