Language Switcher

V2025

රුපියල තවත් පහළට !

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද (20) දිනයේ එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 192.85 ක් හා විකුණුම් මිල රු. 198.26 ක් ලෙසින් සටහන් විය.

දිගින් දිගටම මෙලෙස ඩොලරයේ රුපියල් අගය ඉහළ යාම සම්බන්ධයෙන් ඊයේ (19) පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධම්මික නානායක්කාර මහතා කියා සිටියේ, ආනයන සඳහා ඇති ඉල්ලුම ඉහළ යාම මෙලෙස ඩොලරයේ අගය ඉහළ යාමට හේතු වී ඇති බවයි.

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found