Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

බොර තෙල් මිල වාර්තා ගත ලෙස ඉහළ යයි

ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ඇතිව තිබෙන දේශපාලන උණුසුම  සහ මැදපෙරදිග අර්බුද මත ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල වාර්තාගත ලෙස ඉහළ යමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඒ අනුව වාර තුනකට පසුව වාර්තා වන ඉහළම මිල සටහන් කරමින් මේ වන විට බොරතෙල් බැරලයක මිල ඩොලර් 75ක් ලෙස සටහන්ව ඇති අතර මීට පෙර  බොරතලේ මිල මෙතරම් ඉහළ ගොස් ඇත්තේ 2015 මාර්තු මාසයේ දීය.

මුළුල්ලේ තෙල් මිල ක්‍රමයෙන් ඉහළ යමින් පැවති අතර, ඒ අනුව මේ වසර මුලදී පැවති පහළ මට්ටමේ තෙල් මිලට සාපේක්ෂව මේ වනවිට මිල 20% කින් ඉහළ ගොස් ඇත.