Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව : මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙත පිළිගන්වයි !

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2017 වාර්ෂික වාර්තාව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර  වෙත පිළිගැන්වීම ඊයේ (26) එම අමාත්‍යංශයේදී සිදුවිය.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් අමාත්‍යවරයා වෙත වාර්තාව පිළිගන්වනු ලැබිණ.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් සහ මූල්‍ය මණ්ඩලයේ සාමාජික ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරුන් වන ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ,

කේ.ඩී. රණසිංහ, සී.ජේ.පී. සිරිවර්ධන, ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ  ආචාර්ය යුතිකා ඉන්ද්‍රරත්න, අතිරේක අධ්‍යක්ෂවරුන් වන ආචාර්ය සී. අම