Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ නිලධාරීන් පත් කෙරේ

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ලෙස රනිල් තිස්ස විජේසිංහ මහතා අද (24) දින පත් කර තිබේ.
 එම කොමිෂන් සභාවේ අනෙකුත් සාමාජිකයන් ලෙස පහත නිලධාරීන් ද පත් කරනු ලැබ ඇත.

චන්ද්‍රකුමාර් රාමචන්ද්‍ර මහතා

ජයන්ත ප්‍රනාන්දු මහතා

අර්ජුන හේරත් මහතා

රජීව් අමරසූරිය මහතාසහ

මංජුල හිරන්‍ය ද සිල්වා මහතා