Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

මන්නාරම් බොක්කේ තෙල් ගවේෂණය යළිත් !

මන්නාරම් බොක්කේ තෙල් ගවේෂණ කටයුතු සඳහා නව ටෙන්ඩර් කැඳවීමක් සිදුකරන්නට යන බව වාර්තා වෙයි.

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මින් එක් සමුද්‍ර තීරයක් මීට පෙර දෙවරක් ගෑස් ඇති බව හඳුනාගත් ප්‍රදේශයක් ය.

එසේම ඉදිරියේදී මන්නාරම් සමුද්‍ර ප්‍රදේශයේ අනෙක් හඳුනාගත් කලාප වලද තෙල් හා ගෑස් ගවේෂණ කටයුතු සඳහා ටෙන්ඩර් කැඳවීමට නියමිත බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි.