Language Switcher

V2025

Frances Sternhagen දිවියෙන් සමුගනී

ජනප්‍රිය රංගන ශිල්පිනී Frances Sternhagen දිවියෙන් සමු ගෙන ඇත.

මියයනවිට ඇය 93 හැවිරිදි වියේ පසුවිය.

 ලොවපුරා කතාබහට ලක්වූ රූපවාහිනී මාලා නාටකයක් වූ "Sex and the City" සඳහා රංගනයෙන් එක්වීමත් සමග Frances Sternhagen ලොවපුරා ජනප්‍රිය විය.