Image

ලාංකීය ශාස්ත්‍රීය කතිකාවේ පුරෝගාමී කත; කුමාරි ජයවර්ධන

ලාංකීය ශාස්ත්‍රීය කතිකාවේ පුරෝගාමී කත; කුමාරි ජයවර්ධන

අප රටේ සමාජීය, දේශපාලන, බුද්ධිමය සහ ශාස්ත්‍රීය ක්ෂේත්‍රවල පරිවර්තනාත්මක වර්ධනයට අනුපමේය දායකත්වයක් සිදු කර ඇති ආචාර්ය කුමාරි ජයවර්ධනට උපහාර පිදීමේ උළෙලක් පසුගිය 02වන දින කොළඹ විශ්වවිද්‍යාලයේ දී පැවැත්විණි.

මෙ උළෙල සංවිධානය කරන ලද්දේ කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානය විසිනි.

එදින මුඛ්‍ය දේශනය පවත්වන ලද්දේ සමිමානිත මහාචාර්ය ජයදේව උයන්ගෙඩ විසිනි. එම දේශනය: සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂාත්‍රිත්වයෙන් ම මුධ්‍රණය කළ කුඩා පොත් පිංචක් ද ඒදින ජනගත කළේ ය.

මතු පළවන්නේ එම කෘතියෙහි අන්තර්ගත, සිංහල ලිපිය යි.

Screenshot 2026 06 06 192840

 

Screenshot 2026 06 06 192901

 

Screenshot 2026 06 06 192920

 

Screenshot 2026 06 06 192940

 

Screenshot 2026 06 06 193018

 

Screenshot 2026 06 06 193033

 

Screenshot 2026 06 06 193052

 

Screenshot 2026 06 06 193115

 

Screenshot 2026 06 06 193130

 

Screenshot 2026 06 06 193146

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න