ප්‍රියා ප්‍රකාශ්, සනී ලියෝන්වත් පරද්දලා

ප්‍රියා ප්‍රකාශ්, සනී ලියෝන්වත් පරද්දලා

එක රැයකින් මුළු ලෝකයේම අවධානය දිනාගත් මලයාලම් චිත්‍රපට නිළි ප්‍රියා ප්‍රකාශ් මේ වන විට සනී ලියොන්වද අභිබවා ජනප්‍රියත්වයට පත්ව සිටිනවා. ඇය Google හරහා වැඩිම පිරිසක් පිරික්සා බැලූ පුද්ගලයාද වෙනවා.

මේවනවිට ඇගේ Instagram ගිණුමේ මිලියන 3.3 ක් සාමාජිකත්වය ලබාගෙන තිබේ. මෙය සනී ලියොන්ව ද අභිබවා යාමකි.

ඇයගේ සුන්දර ඉඟි බිඟි පෑම් ඇතුළත් Manikya Malaraya Poovi ගීතය youtube හරහා පමණක් මේ වනවිට ලක්ෂ ගණනක් නරඹා අවසන්.

එම ගීතය අඩංගු වන්නේ Oru Adaar Love නම් චිත්‍රපටිය තුළයි.

එහි ඇය පාසල් යන වයසේ තරුණියක් ලෙස සැරසුණු ප්‍රියා තම සගයෙකුට ඉඟි කරන ආකාරය ඇතුළත් වේ.

මිට පසුව ප්‍රියාගේ තවත් ප්‍රේමනීය සිදුවීමක් ඇතුළත් Oru Adaar Love චිත්‍රපටියේ වීඩියෝ කොටසක්ද අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබේ .

18 හැවිරිදි ප්‍රියා කේරලයේ උපත ලද තැනැත්තියකි.

එසේම නිරුපන ශිල්පිනියක් ලෙස වෘත්තීය ආරම්භ කළ ඇගේ පළමු චිත්‍රපටය වන්නේ Oru Adaar Love චිත්‍රපටයයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න