ජනප්‍රිය රංගන ශිල්පිනි නයනතාරා වික්‍රමාරච්චිට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
ඇය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර ඇත්තේ ඊයේ දිනයේ සිදුකළ කොවිඩ් පරීක්ෂණයකින් ඒ බව තහවුරු කර ගත් බවයි.
ඒ අනුව නිවසේ සිට නිරෝධායනය වෙමින් සියලුම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කරන බව ද නයනතාරා සදහන් කර තිබේ.
එම පණිවුඩය මගින් ඇය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ පසුගිය දිනවල තමන් සම්බන්ධ වූ සියලු දෙනාම කොවිඩ් පරීක්‍ෂා කර බලා ගන්නා ලෙස නයනතාරා වික්‍රමාරච්චි ඉල්ලා සිටියි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
