මිස් ටීන් බොට්ස්වානා ඉන්ටනැෂනල් 2021” කිරුළ දිනා ගැනීමට ශ්‍රී ලාංකික යෞවනියක් වන ගිම්හානි පෙරේරා සමත්ව ඇත.
17 වැනි වියේ පසුවන මෙම රූපසුන්දරිය ඊයේ (19) දිනයේ මෙම ජයග්‍රහණය ලබා ගැනීමට සමත්ව ඇති අතර ඇය බොස්ට්වානා රාජ්‍යයේ “පිළික්වේ” දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එම තරගයට එක්ව ඇත.
පහත දැක්වෙන්නේ තරගය සහ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ගිම්හානි පෙරේරා සිය ෆේස්බුක් ගිනුමේ තබා ඇති සටහනකි.






newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
