හෘදසැත්කමකට මුහුණ දී ප්‍රතිකාර ලබමින් සිටි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සුවය ලබා ඊයේ (09) යළිත් සිය නිවසට පැමිණ තිබේ.
තමන්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයටත් තමන් පිළිබඳ සොයා බැලූ සියලුම දෙනාටත් තමන්ට ආශිර්වාද එක් කළ සියලුම දෙනාටත් ඉතාමත්ම ස්තූතිවන්ද වන බව ඔහු වීඩියෝවක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
