මහින්ද-විජේදාස රහසිගත හමුවක්

මහින්ද-විජේදාස රහසිගත හමුවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අතර රහසිගත හමුවක් පසුගිය සතියේ දී සිදු වී ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

රාජපක්ෂ මහතාගේ විජේරාම නිවසේ දී අලූයම සිදු වූ මෙම හමුවට දෙදෙනා පමණක් එක් වී ඇති බවට තොරතුරු වාර්තා වේ.

කෙසේ වෙතත් දැනට අධිකරණයේ රාජපක්ෂ පවුලට එරෙහිව ගොනුකර ඇති නඩු සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වය පිළිබඳව සාකච්ඡුා කළ බව වාර්තා වේ.

ඊට අමතරව එලඹෙන පළාත් පාලන මැතිවරණය බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධ ජනාධිපති කොමිසමේ නීතිමය තත්ත්වය ගැන ද එහිදී සාකච්ඡුා වී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න