Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

මැඩෝනා රෝහලේ !

ලොව ජනප්‍රියම ගායිකාවක වන මැඩෝනා රෝහල්ගත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

එම මාධ්‍ය වාර්තාවල සඳහන් ආකාරයට බැක්ටීරියා ආසාදනයක් හේතුවෙන් ඇයව නිව් යෝර්ක් හි රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇත.

ඒ හේතුවෙන් ඇය සංවිධානය කර තිබූ ලොව වටා සංචාරය කල්දමා ඇති බවත් එම මාධ්‍ය වාර්තාවල සඳහන් වෙයි.

මේ වනවිට 64 හැවිරිදි වියේ පසුවන මැඩෝනා ගේ සෞඛ්‍ය යථා තත්ත්වයට පත්වීමට දින කිහිපයක් ගතවනු ඇති බවද සඳහන් වෙයි.