රම්බොට ලිංගික අපචාර චෝදනාවක් !

රම්බොට ලිංගික අපචාර චෝදනාවක් !

රම්බෝ චිත්‍රපට පෙළ හරහා ලොව පුරා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් හොලිවුඩ් නළු සිල්වෙස්ටර් ස්ටැලෝන් වෙත ලිංගික  අපචාර  චෝදනා එල්ලවී  ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පලවී ඇත.

ඊට අනුව  සිල්වෙස්ටර් ස්ටැලෝන් ට එරෙහිව ලිංගික අපචාර චෝදනා නගමින්  ශාන්ත මොනිකා  පොලිසියේ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් එහෙත් එම  පැමිණිල්ල  ඉදිරිපත් කර තිබෙන කාන්තාවගේ අනන්‍යතාව මෙතෙක් හෙළිකර නොමැත.

මේ වන විට 71 වියේ පසුවන මෙම සුපිරි නළුවා තමන් සම්බන්ධව එල්ලවී ඇති චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති බවද සඳහන් වන අතර කෙසේ වුවත්    පැමිණිල්ල ගැන එරට  නඩු අධ්‍යයන කාර්යාලය විමර්ශනයක්‌ ආරම්භ කර ඇති බවද සඳහන්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න