දිලුම් අමුණුගමගේ විවාහය නිත්‍යානුකුල නැද්ද ?

දිලුම් අමුණුගමගේ විවාහය නිත්‍යානුකුල නැද්ද ?

දිලුම් අමුණුගම කියන්නේ ඔබ අපි බොහෝ දෙනෙක් දන්නා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්.

දේශපාලනය ඔහුට ඕපපාතිකයක් නොවුණු නිසාම දේශපාලනය තුල කැපීපෙනෙන චරිතයක් බවට පත් වෙන්න ඔහුට එතරම් කාලයක් ගියේ නැහැ. වත්මන් දේශපාලන පරිචය තුල ඔහුගේ නම නිතර නිතර කතාවට ලක්වෙනවා.

දේශපාලනය තුල කතාබහට ලක් වෙන දිලුම් පසුගියදා විවාහ දිවියට ඇතුළත් වුණා. විවාහ මංගල උත්සවය පැවැත්වුණේ මහනුවර හෝටලයකදී .
ඒ සම්භන්දව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම සිය නිළ face book පිටුවේ ජයාරූපයක් පළකර තිබුණා. ඒ ජයාරූපයට ඔහුගේ හිතවතුන් සුභ පතමින් comment බොහෝ ගණනක් පල කර තිබුණා. ඒ අතර තරමක් වෙනස් comment එකක් මේ වෙද්දි සමාජ ජාල මාධ්‍යයන්හි අවධානයට ලක්ව තිබෙනවා.

ඒ comment එක පල කර තිබුනේ සංජුලා වික්‍රමසුරිය නමැති කෙනෙක්. එහි සටහන්ව තිබුනේ වසර 09ක් තමන් සමග විවාහ වී සිටියදී කෙසේ තවත් විවාහයකට පිවිසුනේද යන්නයි.සංජුලා වික්‍රමසුරිය පලකල අදහස පහතින් දැක්වේ.

dilum 600x600

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න